Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ බෙයිජීං නුවරට තද වැසි  

Add comments

චීනයේ බෙයිජීං නුවරට අධික වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 500ක වර්ෂාපතනයක් හටගත්තා.

ඩොක්සුරී සුළි කුණාටුව හේතුවෙනුයි මෙසේ අධික වැසි හටගෙන ඇත්තේ.

මිලියන 22ක ජනගහනයක් වාසය කරන බෙයිජීං නුවරට තවදුරටත් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

අවධානම් සහිත ප්‍රදේශවලින් එරට වැසියන් ඉවත් කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබුණා.

ටිං ජියැන් / හෙබෙයි / ෂාන්ක්සි හා හෙනාන් ප්‍රාන්තවලට ද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

2011 වසරට පසු චිනයේ බෙයිජීං නුවරට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය ද මෙයයි.

The post චීනයේ බෙයිජීං නුවරට තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG