Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි?  

Add comments

ලිබියාවේ ඩර්නා නගරයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව විසිදහස ඉක්මවනු ඇති බවට බිය පළව තිබෙනවා

ඩර්නා ආණ්ඩුකාරවරයාගේ ඇස්තමේන්තුවලට අනුව 18000ත් , 20000ත් අතර පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තිස් දහසක් අතුරුදන්ව සිටින බව එරට වාර්තා සඳහන් කරනවා.

ගංවතුරත් සමග බොහෝ දෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුරෙන් දිවි ගලවාගත් අය ද අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා.

රෝහල් සහ මෘත ශරීරාගාර මලසිරුරුවලින් පිරී ඇති ආකාරයයි දැකගත හැකි වන්නේ.

රතු අඩ සඳ සංවිධානය මානුෂීය මෙහෙයුම් අරඹා ඇති අතර ලිබියාව විදෙස් රටවලින් සහාය ඉල්ලා තිබෙනවා.

 

 

 

 

The post ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG