Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක්  

Add comments

යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී, 24 දෙනෙකු තුවාල ලබා ඇතිඇති බවයි පැවසෙන්නේ

යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස් මිසයිල 10 ක් සහ මිනිසුන් රහිත බෝට්ටු 3 කින් රුසියාව සිය කළු මුහුදේ බලඇණියේ අලුත්වැඩියා කඳවුරක් ලෙස භාවිතා කරන Sevastopol හි Sergo Ordzhonikidze නැව් අංගනයට ප්‍රහාර එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා

The post රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG