Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිම් ජොන් උන්ගේ ආරාධනය පුටින් පිළිගනී  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් අතර අඛණ්ඩව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වනවා.

එහිදී අවි ගණුදෙනුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇතැයි යන්න අපේක්ෂාවයි

උතුරු කොරියා නායකයා ඔහුගේ පෞද්ගලික දුම්රියෙන් රුසියාවට පැමිණියා.

දෙරටේ නායකයන් මුලින්ම හමු වූයේ වොස්ටොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීයී.

හමුදා සහයෝගීතාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානය යොමුව තිබෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුලු ඕනෑම උදව්වක් රුසියාව ලබා දෙන බවයි බවයි රුසියා ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එසේම උතුරු කොරියාවට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද පුටින් ජනාධිපතිවරයා පිලිගෙන තිබෙනවා.

 

 

 

 

 

 

 

The post කිම් ජොන් උන්ගේ ආරාධනය පුටින් පිළිගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG