Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්ජීරියා පොලිස් වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකු මරුට  

Add comments

ඇල්ජීරියා පොලිස් වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ජල ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි මොරොක්කෝ ජාතිකයින් දෙදෙනෙකුයි මෙසේ මිය ගොස් ඇත්තේ. තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. දේශසීමා ගැටලුවක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවයි එම වාර්තා සදහන්කළේ. ඇල්ජීරියාව සහ මොරොක්කෝව අතර දේශසීමා වසා දැමුවේ 1994 වසරේ සිටයි.

 

 

 

The post ඇල්ජීරියා පොලිස් වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG