Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ආර්ථික වර්ධනය පහළට   

Add comments

දෙවන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

තරුණ විරැකියාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී ගෝලීය ආර්ථික ව්‍යසනයක් ඇතිවිය හැකි බවද පෙන්වා දෙන ආර්ථික විශ්ලේෂකයින් බිලියන 1.42කට අධික ජනගහනයක් වෙසෙන චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම ලොව පුරා සියලු රටවලට බලපෑමක් එල්ලකරනු ඇති බවයි බී බී සී ප්‍රවෘත්ති සේවය පෙන්වා දී ඇත්තේ.

The post චීනයේ ආර්ථික වර්ධනය පහළට  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG