Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි තිදෙනෙක් මරුට  

Add comments

දකුණු අප්‍රිකානු නාවික හමුදාවේ නාවිකයින් තිදෙනෙකු කේප් ටවුන් අසල සබ්මැරීනයක සිටියදී රළ පහරකට හසුව ගසාගෙන යාමෙන් මිය ගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා

සැඩ රළ පහරින් කාර්යය මණ්ඩලයේ හත් දෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දකුණු අප්‍රිකානු ජාතික ආරක්ෂක බලකාය (SANDF) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ නාවිකයින් නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි බවයි.

The post නාවික හමුදා අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි තිදෙනෙක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG