Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආමේනියා අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක්  

Add comments

ආමේනියා අගමැති නිකොල් පෂින්යාන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

එරටේ නගෝර්නෝ හා කරාබක් ජන කොට්ඨාස අතර ඇති ගැටුම් මර්දනය සඳහා රජය නිසි පියවර නොගත් බවට චෝදනා කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

අසල්වැසි අසර්බයිජානයේ මැදිහත්වීම මත මෙම ගැටුම් මැඩපැවැත්වු බව ඔවුන් සඳහන් කරනවා.

පැය 24ක හමුදා මැදිහත්වීමක් සිදු කිරීමෙනුයි ගැටුම් මැඩපවත්වා ඇත්තේ.

ජාත්‍යන්තර වශයෙන් ආමේනියාව සැලකෙන්නේ අසර්බයිජානයේ කොටසක් ලෙසයි.

එහෙත් ආමේනියාවේ ඇතැම් විශාල ප්‍රදේශ වාර්ගික ඇමෙරිකානුවන්ගේ පාලනයට දශක තුනක් තිස්සේ නතුව තිබෙනවා.

 

 

 

 

The post ආමේනියා අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG