Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිගර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනපති පවසයි  

Add comments

නයිගර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

පසුගිය ජූලි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් නයිගර් රාජ්‍යයේ පාලන බලය අත්පත් කර ගැනීමට එරට හමුදාව කටයුතු කළා. අනතුරුව ප්‍රංශය ඇතුලු බටහිර රටවල හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා ලෙස හමුදා පාලනය එම රටවලට දැනුම් දී තිබෙනවා.

ඉදිරි පැය කිහිපය ඇතුලත දී ප්‍රංශ තානාපතිවරයා හා හමුදා කණ්ඩ නයිගර් රාජ්‍යයෙන් ඉවත් කර ගන්නා බවයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මාධ්‍ය හමුවකදී සදහන් කර ඇත්තේ.

නයිගර් රාජ්‍යය සමග පැවති ආරක්ෂක සහයෝගීතාව ඒ සමගම අවසන් වන අතර 1500ක් පමණ වන ප්‍රංශ හමුදා සෙබළුන් නයිගර් රාජ්‍යයෙන් ඉවත් කර ගනු ඇති.

 

 

 

 

The post නයිගර් රාජ්‍යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්‍රංශ ජනපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG