Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලී සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම්  

Add comments

ලී සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇමෙරිකාවේ නිව් ඉංග්ලන්ඩ් සහ කැනඩාවේ ඇට්ලාන්ටික් කැනඩා යන ප්‍රදේශවලට අධික වැසි ඇද හැලුනු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුළි කුණාටුව හේතුවෙන් එම රටවල වෙරළබඩ ප්‍රදේශයේ අඩි 20ක පමණ මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.

ප්‍රාන්ත කිහිපයකට ජල ගැලීම් තත්ත්වයක්ද පවතින බවයි ඇමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

The post ලී සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG