Sep
22
ජපානයේ නගෝයා ශ්‍රී ලංකා එකමුතුව ප්‍රථම වරට සංවිධාන කළ ශ්‍රී ලංකා දින උළෙල පසුගියදා හයිසයා ඔදාරි උද්‍යානයේදී පැවැත්වුණා.
නගෝයා නගරාධිපති තකාෂි කවමුරා, ප්‍රාන්ත ආණ්ඩුකාර හිදිකි ඔමුරා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සංස්කෘතිය මෙම ප්‍රදේශයේ ජපන් ජාතිකයන්ට හඳුන්වාදීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණයි.
The post ජපානයේ නගෝයා ශ්‍රී ලංකා එකමුතුව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උළෙල හයිසයා ඔදාරි උද්‍යානයේදී appeared first on ITN News.
Post a Comment