Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද්ධයේදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගයට යුක්‍රේන ජනපති ස්තූතිය පළකරයි  

Add comments

රුසියාවට එරෙහි යුද්ධයේදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගයට යුක්‍රේන ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබෙනවා.

ඒ වොෂින්ටන් හි ජාතික ලේඛණාගාරයේ පැවති කෙටි උත්සවයකදීයි.

මේ වන විට යුක්‍රේන ජනාධිපති වොලිදිමිර් සෙලෙසන්ස්කි ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටිනවා.

මේ වන විටත් ඔහු ඇමෙරිකා ජනාධිපති  ජෝ බයිඩ්න් සමඟ සාකච්ඡා කොට විශේෂ රැස්විමකට ද එක්වුණා.

එම රැස්වීමෙන් අනතුරුවයි යුක්‍රේන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ලේඛනාගාරයේදී කෙටි උත්සවයකට සහභාගී වී ඇත්තේ.

රුසියානු හා යුක්‍රේන ගැටුම් අතරතුර යුක්‍රේනයට සහාය දුන් ඇමෙරිකානුවන්ට සහ යුක්‍රේනුවන්ට මෙහිදී සම්මාන ප්‍රදානය කර තිබුණා.

 

 

The post යුද්ධයේදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගයට යුක්‍රේන ජනපති ස්තූතිය පළකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG