Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් සරණාගතයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රටවල් රැසකට අයත් දහස් ගණනක් සරණාගතයින් ඇමෙරිකාවට ඇතුළුවීම සදහා මෙක්සිකෝව හරහා ගමන් කරනවා.

මෙලෙස සරණාගතයින් ගමන් කරමින් සිටි ට්‍රක් රථයක් පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ජීවිතක්ෂයට පත්වූ සරණාගතයින් සියලු දෙනා කියුබා ජාතිකයින් බව ආරක්ෂක අංශ පවසනවා. පසුගිය සතියේදීද මෙලෙස සරණාගතයින් රැගත් ට්‍රක් රථයක් මෙක්සිකෝවේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

The post මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG