Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 51 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

යුක්‍රේනයේ ගම්මානයකට එල්ල වූ රුසියා ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකු වත්  මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාර්කිවු ගිනිකොනදිග හොර්සා ගම්මානයටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ හමුදා කඳවුරු නොමැති ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මිය ගිය සෑම දෙනාම එම ගම්මානයේ පදිංචිකරුවන් වනවා.

ගම්මානයෙන් 5 න් එකක්ම මෙම ප්‍රහාරයන් මිය ගොස් ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය තවදුරටත් පවසන්නේ.

මෙම ප්‍රහාරයෙන් සෑම පවුලකටම මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 51 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG