Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

9 දෙනෙකු බිල්ලට ගත් අනතුර  

Add comments

තමිල්නාඩුවේ කූනූර් ප්‍රදේශයේ දී සංචාරකයින් රැගත් බස් රථයක් බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගීන් 55දෙනෙකු පමණ සිට තිබෙනවා.

කූනූර් ප්‍රදේශයේ වංගුවකින් බස් රථය හැරවීමේ දී රියදුරුට බස්රථය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ළිඳකට වැටී ඇති බව සඳහන්..

The post 9 දෙනෙකු බිල්ලට ගත් අනතුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG