Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ ගිය සිංගප්පූරුවේ ජනගහනය  

Add comments

සිංගප්පූරුවේ ජනගහනය වසරක් තුළ සියයට 5කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ ජුනි මාසයේ දී සිංගප්පූරුවේ මිලියන 5.6ක ජනතාවක් සිට ඇති අතර මෙම වසරේ ජුනි මාසය වන විට මිලියන 5.9ක් ලෙසයි එරට ජනගහනය වාර්තා වී ඇත්තේ.

කොවිඩ් වසංගතයෙන් පසුව විදේශීය කම්කරුවන් යළි පැමිණීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද සඳහන් කර තිබෙනවා

The post ඉහළ ගිය සිංගප්පූරුවේ ජනගහනය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG