Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වැසේ  

Add comments

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට  තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසනවා..

තම රජයට අවශ්‍ය සහාය ඉන්දීය රජයෙන් නොලැබෙන බැවින්, තානාපති සබඳතා පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය නොවන බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි..

ඒ අනුව අද සිට නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලයේ කටයුතු අවසන් යැයි තලේබාන් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා..

The post නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG