Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ අවම මට්ටමට  

Add comments

යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ එහි අවම මට්ටමට පැමිණ තිබෙනවා.

අවසන් වරට මෙම කලාපයේ උද්ධමනය අඩු වුයේ 2021 ඔක්තෝබර් මාසයේදීය.

මේ වසරේ උද්ධමනය අඩුවීම 4.3%ක් වෙතැයි අපේක්ෂා කළ ද එය 5.3%ක් දක්වා අඩුවුණා. එම තත්ත්වය තුළ කලාපයේ ආහාර හා අනෙකුත් සේවා මිල ගණන් පහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති රටවල් වල මෙය යහපත් ප්‍රතිඵල ඇති කරනු ඇති.

 

 

 

 

 

 

The post යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ අවම මට්ටමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG