Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරය ලැජ්ජා සහගත බව ඊශ්‍රායලය පවසයි  

Add comments

උතුරු ගාසා තීරයෙන් දකුණු ගාසා තීරයට යන ලෙසට ලබා දුන් නියෝගයට එක්සත් ජාතීන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරය ලැජ්ජා සහගත බව ඊශ්‍රායලය පවසනවා.

අවසන් විනාඩි කිහිපය තුලදී ඊශ්‍රායලය එක්සත් ජාතින්ගේ සංවිධානයට ප්‍රතිචාරයක් ලබා දෙමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ගිලාඩ් අර්ඩන් පැවසුවේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජනතාවට පූර්ව අනතුරු ඇගවීමක් සිදු කරන බවත්, හමාස් සංවිධානයට එරෙහි සිය හමුදා මෙහෙයුමට සම්බන්ධ නොවන අයට සිදුවන හානිය අවම කිරීමට උත්සාහයක් ගත් බවයි.

වසර ගණනාවක් මුළුල්ලේ හමාස් සංවිධානය සන්නද්ධ කර තිබෙනවා.

එමෙන්ම ගාසා තීරයේ ආයුධ සහ මිනීමැරුම් සඳහා රහසිගත ස්ථානයක් ලෙස පැවතියත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එය නොදැක්කා සේ කටයුතු කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ.

 

 

The post එක්සත් ජාතීන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරය ලැජ්ජා සහගත බව ඊශ්‍රායලය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG