Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙටා සමාගම ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම සීමා ‌කරයි  

Add comments

මෙටා සමාගම මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබෙනවා.

ෆේස්බුක් සඳහා මෙම තාවකාලික සීමාව පනවා ඇති අතර, එහිදී අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් ( Default settings) වල වෙනස් කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමඟින් යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය (Follow ) කරන්නන්ට පමණක් අදහස් පළ කිරීමට අවසර හිමි වනවා.

මෙටා ආයතනය නිවේදනය කරන්නේ පරිශීලකයින්ට ඕනෑම වෙලාවක ඉන් ඉවත් වීමට සහ සැකසීම් වෙනස් කිරීමට හැකි බවයි.

The post මෙටා සමාගම ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම සීමා ‌කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG