Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්තානයට තවත් භූ කම්පනයක්  

Add comments

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබෙනවා.

ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබුණා.

මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන්.

The post ඇෆ්ගනිස්තානයට තවත් භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG