Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා ජනපති චීනයේ විශේෂ සංචාරයක  

Add comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ විශේෂ සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

රුසියා ජනාධිපතිවරයාගේ චීන සංචාරය හරහා බටහිර විරෝධි එකමුතුව ශක්තිමත් කිරීම අරමුණ බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

රුසියාවේ ප්‍රමුඛතම මිත්‍ර පාර්ශවය ලෙස සැලකෙන චීනයේ මෙම සංචාරය තුළින් දෙපාර්ශවයටම වාසිදායක තීන්දු රැසක් ගැනීමට නියමිතයි.

ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කිරීමට සුදානම්ව සිටින මොහොතක පුටින් ජනාධිපතිවරයා චීන සංචාරයක නිරතවීම විශේෂත්වයක්.

මෙම සතිය තුළදී පුටින් ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂි ජින් පින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර යුක්රේන යුද මෙහෙයුම් සදහා චීන සහාය ලබා ගැනීම එහි අරමුණ බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

 

 

 

 

The post රුසියා ජනපති චීනයේ විශේෂ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG