Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට  

Add comments

කොංගෝ ජනරජයේ Mai-Ndombe ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තාවන් 12 ක්, ළමයින් 11 ක් සහ පිරිමින් හත් දෙනෙකු සොයාගෙන ඇති බව සඳහන්

තවත් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අධික ලෙස මිනිසුන් පටවාගෙන යාම හේතුවෙන් මෙම යාත්‍රාව පෙරළීමට ලක්වී ඇති බවද සඳහන්.

The post යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG