Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟ වෙයි  

Add comments

අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

The post සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG