Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කරයි  

Add comments

සති දෙකකට පෙර ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා.

කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඔවුන් නිදහස් කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ ඔවුන් දුරකතනයෙන් සම්බන්ධ ආකාරය දැක්වෙන ඡායාරූප ද පළ වී තිබෙනවා.

පසුගිය 7 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ හාරදහසකට වැඩි පිරිසක් මිය ගියා.

ඒ අතුරින් එක්දහස් හාරසියයකට අධික පිරිසක් ඊශ්‍රායල ජාතිකයන් වනවා.

 

 

The post හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG