Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේගයෙන් ඉහළ යන ගෝලීය උණුසුම  

Add comments

විද්‍යාඥයින්ගේ ගණනය කිරීමටත් වඩා වැඩි වේගයකින් ගෝලීය උණුසුම ඉහළ යමින් පවතිනවා.

මෙම වසරේදී සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ණ කාර්මික මට්ටමට වඩා අවම වශයෙන් සෙල්සියස් අංශක එකයි දශම පහකින් වැඩි වී තිබෙනවා.

දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑම් වලක්වාගැනීමට නම් මෙම තත්ත්වය පාලනය කළ යුතු වනවා.කෙසේ වුවද මෙම වසරට වඩා ලබන වසරේදී ගෝලීය උණුසුම ඉහළ යා හැකි තත්ත්වයකුයි පවතින්නේ.

 

 

 

 

 

 

 

The post වේගයෙන් ඉහළ යන ගෝලීය උණුසුම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG