Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ ඇවිලෙන ගිනි නොනිවෙන ලකුණු  

Add comments

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසනවා

එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බවයි ඊශ්‍රායල හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්කර සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවද යුද විචාරකයෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The post ගාසා තීරයේ ඇවිලෙන ගිනි නොනිවෙන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG