Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා  

Add comments

බංග්ලාදේශ අගමැතිණිය ෂීක් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් පැවැත්වෙන විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය කදුලුගෑස්,  ජල හා රබර් උණ්ඩ ප්‍රහාර ද එල්ලකර තිබෙනවා.

බංග්ලාදේශ ජාතිකවාදි පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ දෙකක ආධාරකරුවන් 125,000කට වැඩි පිරිසක් ඊට සහභාගිවී සිටි බව සදහන්.

මධ්‍යස්ථ රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අගමැතිණිය ඉල්ලා අස්විය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් හටගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

 

 

The post බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG