Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ මහලේකම් කනස්සල්ලෙන්  

Add comments

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තුළින් ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිවම උල්ලඝනය වීම පිළිබඳ දැඩි කනස්සල්ලට  පත් වන බව එක්සත් ජාතීන්ගේ  මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් පවසනවා.

සිවිල් වැසියන් මිනිස්  පලිහක් ලෙස යොදා ගැනීම සහ ජනතාව ඉවත් කිරීමේ නියෝගයන් ලබාදී තිබියදීත් දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හෙළා දකිනු ලැබුවා.

 

 

The post එක්සත් ජාතීන්ගේ මහලේකම් කනස්සල්ලෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG