Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  

Add comments

සමරිසි විවාහයන් නීත්‍යානුකූල නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සමරිසි විවාහයන් නීතිගත කරන ලෙස ගොනුකර තිබු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනුයි ඉන්දීය අග්‍ර විනිශ්චකාරවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහයන් නීතිගත කිරීම ප්‍රතික්ෂේප කරන අතර එය ඉන්දීය පාර්ලිමේන්තුව සතු වගකීමක් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ලිංගිකත්වය අනුව තමන් තෝරාගත යුත්තේ කුමන ජීවන සහකරුවෙකු ද යන්නට සීමා පැණවිය නොහැකි බව ද අග්‍ර විනිශ්චකාරවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

The post සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG