Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩන් වැටුණු රන් ආකරය  

Add comments

සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චෙගුටු දිස්ත්‍රික්කයේ භාවිතයට නොගත් රන් ආකරයක් මෙලෙස කඩා වැටී තිබුණා.

පතල් කම්කරුවන් 42 දෙනෙකු පමණ රන් ආකරයේ වැඩ කරමින් සිටි බවටයි විශ්වාස කෙරෙනවා

The post කඩන් වැටුණු රන් ආකරය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG