Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිමෝන් බයිල්ස් ලොව විශිෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වෙයි  

Add comments

ඇමෙරිකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස් ලොව විශීෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා.

ලෝක ශූරතා සහ ජිම්නාස්ටික් ක්‍රීඩා හරහා පදක්කම් 34 ක් දිනාගැනීමට ඇය මේ වන විටත් සමත්ව අවසන්.

වසර දෙකක විවේකයකින් පසු බෙල්ජියමේ පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියේදී රන් පදක්කම් සමගින්  21 වෙනි ලෝක ශූරතාවට හිමිකම් කියමින් ඇය මෙම දස්කම ප්‍රදර්ශනය කළා.

ඇය ඊයේ දිනයේ ද ලකුණු 58යි දශම තුනයි නවයයි නවයක් ලබා ගෙන ශූරතාව දිනාගත්තා.

 

 

The post සිමෝන් බයිල්ස් ලොව විශිෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG