Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IMF හා ලෝක බැංකුව වසර 50කට පසුව කරන්න යන දේ  

Add comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වසර 50කට පසුව පළමුවරට ඔවුන්ගේ රැස්වීම් මෙවර අප්‍රිකා මහද්වීපයේ දී පැවැත්වීමට සූදානමින් සිටිනවා.

සෑම වසර තුනකට වරක්ම වොෂින්ටන් නුවර මූලස්ථානයෙන් බැහැරව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම විශේෂත්වයක්. ලොවපුරා රටවල මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකු අධිපතිවරුන් ඊට එක් වනවා.

අප්‍රිකා මහද්වීපයට අයත් දකුණු දිග මොරොක්කෝවේ මරාකේෂ් හිදීයි එය මෙවර පැවැත්වෙන්නේ.

මරාකේෂ් නගරයේ මීට මාසයකට පෙර හටගත් භූ කම්පනයෙන් පුද්ගලයන් 3000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

අද සිට ලබන 15 වනදා දක්වා මෙම රැස්වීම් පැවැත්වෙනු ඇති.

The post IMF හා ලෝක බැංකුව වසර 50කට පසුව කරන්න යන දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG