Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 250ක ආධාර  

Add comments

ඇමෙරිකාව යුක්‍රේනයට ඩොලර් මිලියන 250 ක හමුදා ආධාර අනුමත කර තිබෙනවා.

ධවල මන්දිරය විසින් මේ වසර සඳහා යුක්‍රේනයට ලබා දෙන අවසන් ආධාර තොගය මෙලෙස අනුමත කර ඇත්තේ.

ඊට ගුවන් ආරක්ෂක පද්ධති , කාලතුවක්කු හා කුඩා අවි සඳහා යොදන පතොරම් මෙන්ම යුද ටැංකි නාෂක අවි ද ඇතුළත්.

මේ අතර යුක්‍රේනයට තවදුරටත් බටහිර රටවලින් ආධාර නොලැබුණහොත් යුද්ධය බරපතල අතට හැරෙනු ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා  අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ආධාර තොගයද ප්‍රමාණවත් නොවන අතර ඩොලර් බිලියන 50 ක් ලබා දෙන යෝජනාවක් ඇමෙරිකාව සෙනෙට් මණ්ඩලය හමුවේ පරාජයට පත්ව තිබීම ද විශේෂත්වයක්.

 

 

 

 

The post ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 250ක ආධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG