Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලයි  

Add comments

ඊශ්‍රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලා තිබෙනවා.

ඊශ්‍රායල හමුදා මේ වන විට බටහිර ඉවුරේ නගර රැසක් හා රමල්ලා නගරයේ බලය අත්පත් කරගෙන තිබෙනවා.

ඊයේ ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයට ගොඩබිම් මෙහෙයුම ව්‍යාප්ත කරන විට නුසෙයිරාත් කඳවුරට එල්ල කල ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පලස්තීන පුවත් ඒජන්සිය වෆා මේ බව වාර්තා කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බේරීමට දස දහස් සංඛ්‍යාත පලස්තීනුවන් මධ්‍යම ගාසා තීරයෙන් සහ ඛාන් යුනිස් වෙති පලා යමින් සිටින බවයි.

ගාසා තීරයේ, ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 21,100 ක් මිය ගොස් 55,243 ක් තුවාල ලබා තිබෙනවා.

හමාස් ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව 1,139 ක් .

 

The post ඊශ්‍රායල හමුදා රමල්ලා නගරය සම්පුර්ණයෙන් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG