Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්ධ ස්වයංක්‍රීය අවි සම්බන්ධයෙන් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  

Add comments

අර්ධ ස්වයංක්‍රීය අවි තහනම ක්‍රියාත්මක කිරීමට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

අධි බලැති අර්ධ ස්වයංක්‍රීය අවි තහනම් කිරීමට ඉතාලිය තීරණය කළා. ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක තීන්දුවක් ලබා දෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ එම අවි තහනමට අවසර ලබා දීමටයි.

මෙම අවි නිෂ්පාදනය, අලෙවිය, බෙදා හැරීම, ආනයනය හෝ මිලදී ගැනීම තහනම් කර තිබුණා.

මේ අනුව අර්ධ ස්වයංක්‍රීය අවියක බලය වැඩි කිරීම සදහා භාවිත කරන සියලුම කට්ටල හෝ මෙවලම් ද තහනමට ඇතුළත්.

The post අර්ධ ස්වයංක්‍රීය අවි සම්බන්ධයෙන් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG