Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනය පළමුවරට අද නත්තල සමරයි  

Add comments

ඉතිහාසයේ පළමුවරට දෙසැම්බර් 25 වන දා නත්තල සැමරීමට යුක්රේනය මෙවර ක්‍රියාකළා.

බොහෝ යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් මෙම වසරේ දී පළමු වරට දෙසැම්බර් 25 වන දා නත්තල් සැමරීමට කටයුතු කළා.

ජූලියන් දින දර්ශනයට අනුව ජනවාරි 7 වනදායි යුක්‍රේනය මීට පෙර නත්තල් සැමරුවේ. රුසියාවද එම දිනයේම නත්තල සමරනවා.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පසුගිය ජූලි මාසයේදී නත්තල සැමරීමේ නීතිය වෙනස් කිරීමට කටයුතු කළා.

මේ අතර ඊයේ සවස නිකුත් කළ නත්තල් පණිවිඩයේදී සෙලෙන්ස්කි පැවසුවේ සියලුම යුක්රේනියානුවන් දැන් එකට සිටින බවයි.

 

 

 

 

 

The post යුක්රේනය පළමුවරට අද නත්තල සමරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG