Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැමරුම් වලින් තොරවූ බෙත්ලෙහෙම  

Add comments

උත්සවශ්‍රීයෙන් හා සැමරුම් වලින් තොරව බෙත්ලෙහෙමේදී නත්තල් උදාව සිදු වුණා.

වෙනදා මෙන් නත්තල් ගස් හා සැරසිලි වලින් තොරව එය පැවැත්වුණා.

උත්සව ඇඳුම්වලින් සැරසී සිටින නගරයක් වන බෙත්ලෙහෙම ඊයේ මෙන්ම අදත් ශෝකයේ වැස්මකින් වැසී ගොස් තිබුණා.

ඒ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන්.

සාමාන්‍ය පරිදි දේව මෙහෙය පැවැත්වුණා.

ජන සංහාරය නවත්වන්න, අවතැන් වීම නවත්වන්න හා අවහිර ඉවත් කරන්නැයි ඉල්ලමින් පුවරු ප්‍රදර්ශනය කෙරුණා.

The post සැමරුම් වලින් තොරවූ බෙත්ලෙහෙම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG