Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් චන්ද්‍රිකා මාලාවක් ගුවන් ගත කරයි  

Add comments

චීනය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කර තිබෙනවා.

Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්‍රිකා මාලාව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් ඊයේ (25) පෙරවරු 9:00 ට නිකුත් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

චන්ද්‍රිකා නියමිත කක්ෂයට ඇතුළු වූ අතර, මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බවද සඳහන්.

. මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් කාලගුණ දත්ත ලබාගැනීම සඳහා භාවිත කෙරෙනු ඇති.

The post චීනයෙන් චන්ද්‍රිකා මාලාවක් ගුවන් ගත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG