Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරිසියේ මහල් නිවාසයක සිරුරු 5ක් -කුඩා දරුවනුත් ඒ අතර  

Add comments

පැරිසියේ Meaux හි මහල් නිවාසයක තිබී පස් දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රංශයේ නඩු පවරන්නන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව ඝාතනයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇගේ කුඩා දරුවන් සිව් දෙනායි.

ඔවුන්ගේ සිරුරු ප්‍රංශ අගනුවර සිට කිලෝමීටර් 41ක් පමණ දුරින් පිහිටි Meaux නගරයේ තිබී හමුවී තිබෙනවා .

The post පැරිසියේ මහල් නිවාසයක සිරුරු 5ක් -කුඩා දරුවනුත් ඒ අතර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG