Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට  

Add comments

ඉන්දුනීසියාවේ මරාපි ගිනිකන්දේ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගලවා ගැනීමේ කණ්ඩායම් තවත් 09 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමගයි මෙම සංඛ්‍යාව ඉහළ ගියේ.

පෙරේදා දිනයේදී ගිනිකන්ද පුපුරා යාමත් සමග ඒ අසල රැදී සිටි කදු නගින්නන් පිරිසක් අනතුරට පත් වුණා. ඔවුන් අතරින් බොහෝ පිරිසක් බේරාගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ 75 කට වැඩි පිරිසක් එම ප්‍රදේශයේ රැදී සිටියා.

ඉන්දුනීසියාවේ සක්‍රීඩ ගිනි කදු 127 ක් පවතින අතර  මරාපි ගිනිකන්ද මීට පෙර අවසන්වරට පුපුරා ගොස් ඇත්තේ 1979 වසරේදීයී. ඉන් 60 දෙනෙකු මිය ගියා.

 

 

 

 

The post ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG