Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට  

Add comments

තායිලන්තයේ බටහිර ප්‍රාන්තයේ Prachuap Khiri Khan හිදී සිදුවූ බස් රථ අනතුරකින් 14 දෙනෙක් මිය ගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ගසක හැපී ඇති බවයි පැවසෙන්නේ

තුවාල වූ සියලුම දෙනා රෝහල් වෙත යොමු කර ඇති බවද සඳහන්

The post තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG