Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ හමුදා නිලධාරියෙකු යුක්රේනයේ දී මිය යයි  

Add comments

රුසියාවේ 14 වන හමුදා බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් Vladimir Zavadsky යුක්රේනයේ දී මිය ගොස් තිබෙනවා.

යුක්‍රේනයේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඔහු මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමේදී රුසියාව විසින් මරණය තහවුරු කරන ලද හත්වන මේජර් ජෙනරාල්වරයා මොහු බවට සඳහන්.

The post රුසියාවේ හමුදා නිලධාරියෙකු යුක්රේනයේ දී මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG