Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ජන්ටිනාවේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව නව ජනාධිපති පවසයි  

Add comments

ආර්ජන්ටිනා නව ජනාධිපති ජාවියර් මිලෙයි තම රටේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව පවසනවා.

ආර්ජන්ටිනාවේ නව අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජාවියර් නිල වශයෙන් බලයට පත්වීමෙන් පසු සිය පළමු කතාවේදී ආර්ථිකය ගොඩනංවන  බවට පොරොන්දු වී තිබෙනවා.

දැඩි කප්පාදු රැසක් ක්‍රියාත්මක කරමින් මෙම වැඩපිළිවෙලකට කැප වන බව ඔහු පවසනවා. පසුගිය නොවැම්බරයේ මැතිවරණය ජයග්‍රහණය කරමින් ඔහු බලයට පත් වුණා.

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය බුවනෝස් අයර්ස් හිදී පැවැත්වුණා. එය උත්කර්ෂවත් හා උත්සවාකාරයෙන් පැවැත්වුණා.

 

 

 

 

 

The post ආර්ජන්ටිනාවේ ආර්ථිකය හැකි ඉක්මනින් ගොඩනංවන බව නව ජනාධිපති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG