Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ  

Add comments

රුසියාවේ ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව ලබන වසරේ මාර්තු 17 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි

කෙසේ වෙතත් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නව වසර හයක ජනාධිපති ධූර කාලයක් සඳහා ඉදිරිපත් වන්නේ ද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ

රුසියාවේ මිලියන 110 කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති නමුත් සාමාන්‍යයෙන් මිලියන 70 – 80 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන්

The post රුසියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG