Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හන්ටර් බයිඩන්ට එරෙහි දෙවන අපරාධ නඩුව ගොනුකරයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහි දෙවන අපරාධ නඩුවද ගොනුකර තිබෙනවා.

ඔහුට එල්ලවී ඇත්තේ බදු චෝදනායි.

2016 සිට 2019 දක්වා ෆෙඩරල් බදු වලින් අවම වශයෙන් ඩොලර් මිලියන 1.4ක් ගෙවීම් පැහැර හැරීමට ඔහු සැලසුම් කළ බව චෝදනාවල සදහන්.

චෝදනා 9ක් ඔහුට එල්ලවී ඇති අතර බදු ගොනු කිරීම සහ ගෙවීම පැහැර හැරීම ව්‍යාජ බදු වාර්තා හා වරිපණම් ගෙවීම් මහහැරීම ද ඇතුළත් වනවා.

හන්ටර් බයිඩන්ට සැප්තැම්බර් මාසයේදී ද නඩුවක් ගොනු කෙරුණා. ඒ ගිනි අවි චෝදනාවක් සම්බන්ධවයි.

 

 

 

 

 

 

The post හන්ටර් බයිඩන්ට එරෙහි දෙවන අපරාධ නඩුව ගොනුකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG