Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනය සයිබර් ට්‍රක් රථය  

Add comments

ටෙස්ලා සමාගම විසින් නිර්මාණය කළ නවතම නිෂ්පාදනය වන සයිබර් ට්‍රක් රථය පළමු ගනුදෙනුකරුවන් දහස සඳහා පිරිනමා තිබෙනවා.

මෙම සයිබර් ට්‍රක් රථයක් අමෙරිකානු ඩොලර් 60,990ක් වන අතර එය Elon Musk 2019 වසරේ දී සයිබර් ට්‍රක් රථයක් සඳහා නම් කළ මිලට වඩා 50%ක වැඩි වීමක් බවයි වාර්තා වන්නේ.

එක් වරක් සිදු කරන බැටරි ආරෝපණයකින් පසුව මෙම රථයට කිලෝ මීටර් 547ක් ගමන් කළ හැකි බවයි, එම සමාගම පෙන්වා දෙන්නේ.

Elon Musk වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2025 වන විට සයිබර් ට්‍රක් රථ 250,000ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත් එහි පළමු ට්‍රක් රථය Elon Musk විසින් ම පැදගෙන එනු ලැබීම ද විශේෂත්වයක්.

The post ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනය සයිබර් ට්‍රක් රථය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG