Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යළි සඳ තරණය කරන්න සැරසෙන නාසා ආයතනය  

Add comments

යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටිමිස්’ යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබෙනවා.

එම මෙහෙයුම් මාලාව යටතේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම  මෙහෙයුම ලබන ජනවාරියේ ආරම්භ වනු ඇති බවත්, ජනවාරි 25 වැනිදා ‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු රැගත් චන්ද්‍ර යානයක්, සඳ මතට ගොඩ බෑමට නියමිතයි.

මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත.

ඔවුන්ගේ මෙහෙයුම චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැස්සවීම සහ ආපසු පෘථිවිය බලා පැමිණීම යැයි නාසා ආයතනය පවසා තිබේ.

මීට පෙර නාසා ආයතනය සඳ තරණය කළේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. ඇපලෝ මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගතවී ඇත.

The post යළි සඳ තරණය කරන්න සැරසෙන නාසා ආයතනය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG