Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර  

Add comments

ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

පසුගිය සිකුරාදා සටන් විරාමය අවසන් වීමෙන් පසු දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට දරුණු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමටයි ඊශ්‍රායලය කටයුතු කළේ.

ගැටුම් ඇති වු දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ද මෙය වනවා.

මේ වන විට එම ප්‍ර දේශයට උතුරින් ගොඩබිම් ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ද ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබෙනවා. දින 7ක සටන් විරාමය අතරතුර ඊශ්‍රායලය සිරගත කර සිටි පලස්තීනුවන් 240 දෙනෙකු නිදහස් කළ අතර ඒ වෙනුවෙන් ගාසා තීරයේ රදවා සිටි ප්‍රාණ ඇපකරුවන් 110 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කළා.

 

 

 

 

The post ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG