Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

18කගේ හුස්ම නැවතූ අනතුර  

Add comments

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 19 තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථයක් බිහාර් සිට දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබියදී ලක්නව්-අග්‍රා අධිවේගී මාර්ගයේ පිටුපසින් පැමිණි කිරි ප්‍රවාහනය කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

The post 18කගේ හුස්ම නැවතූ අනතුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG